- ධාන්‍ය නිෂ්පාදන මිලයට ගැනීම, විකිණීම හා සැපයීම සහ බෙදාහැරීමේ ක්‍රියාකාරකම් පවත්වා ගෙන යාම.
- ධාන්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වාගැනීම පිණිස අභිප්‍රේරණය.
- පරිභෝජනය සඳහා ධාන්‍ය නිෂ්පාදන සැකසීම හා බෙදාහැරීම.
- ආහාර සුරක්ෂිතතාව සඳහා අතිරික්ත තොග පවත්වා ගැනීම.
- පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ඉහළ ගුණාත්මකබවින් යුත් ධාන්‍ය නිෂ්පාදන සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය.
- ධාන්‍ය නිෂ්පාදන සඳහා සහතික මිලක් සැපයීම මගින් ගොවීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම.